Émile Durkheim කියන්නෙ සමාජ විද්‍යාවෙ පීතෘවරයෙක් විදිහට සලකන කෙනෙක්. ඔහු ජීවත් වෙන්නෙ 19 වෙනි සියවසේ. Émile ඔහුගේ කෘතියක එක්තරා අපූරු ප්‍රකාශයක් කරල තියනව. ඔහු කියනවා දරුණු අපරාධ සමාජයෙන් නැත්තටම නැති වෙලා ගිය කාලෙක මොකක් වේවිද කියන දේ ගැන. අපරාධ...
ශ්‍රී ලංකාවේ හිටපු මහජන ආරක්ෂක ඇමති ලන්ඩන් වල තට්ටු නිවාස හිමිකර ගැනීමට ෂෙල් සමාගම් භාවිතා කරයි මේක කලින් ලිපියේ උඩම තිබුණු කතාව ඉතින් ඒ ගැන හොයාගෙන යනකොට පැන්ඩෝරා ලියකියවිලි පදනම් කරගෙන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍ය වේදිනියක් වන සිසිලියා ගේ ලිපියක් තිබුණා මේ එකේ සිංහල පරිවර්තනයක දිගුවකි.( Original article by ICIJ Article by Reporter and Asia and … …
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඔහු නිදහස් කරන්න හිටපු නෝර්වේ රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා පිළිබඳ හිටපු කමාත්‍යය එරික් සෝල්හයිම් මහතා ඉල්ලා සිටිනවා. ඒ සිය x ගිණුමේ සටහනක් තබමින් සෝල්හයිම් මහතා පවසන්නේ, දෙදහස් විසදෙක වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුදයේදී ශ්‍රී ලංකා නැගී සිටිමටට … …
මෑතකදී, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සාලිය පීරිස් මහතා "රුබිකන් තරණය" යන සංකල්පය පිළිබඳව අදහස් දක්වමින්, එහි වැදගත්කම වත්මන් ශ්‍රී ලංකාවට අදාළ කළේය."අපි දැනටමත් රුබිකන් නදිය තරණය කරලා ඉවරයි. දැන් ඉස්සරහට යන්න විතරයි තියෙන්නෙ" යැයි ඔහු සඳහන් කළ...
(කාටූන් ශිල්පියෙකු දුටු නෙතන්යාහු - Cartoon Movement වෙතින්)මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රියම ගංගාව බවට පත්ව තිබෙන්නේ රූබිකොන් ගංගාවයි. සීසර් රූබිකොන් ගංගාව තරණය කිරීම ගැන සල්මන් රුෂ්ඩි තැබූ සටහනක් මා ගෙන ආවේ 2022 මැයි 22 දින තැබූ කතන්දර තුනක් සහ තවත් ...