web analytics

The Gorge (2025)

 2026 අවුරුද්ද උදාවෙලා මාසයකට වැඩි කාළයක් ගෙවිලා ගිහිනුත් එක්ක. ඒත් බ්ලොග් එකට තවම හරිහැටි එක පෝස්ටෙකක්වත් දාගන්න උනේ නෑ. අද ඒකටත්තෙක්ක හරියන්ඩ කියලා පොඩි දෙයක් ඔන්නොහේ කොටලා දානවා.දැනට දින කිහිපෙකට උඩදි ලස්සන හොලිවුඩ් චිත්‍රපටියක් බලන්ඩ හම්බ උනා....

එය සාධනය කල හැකි ප්‍රමේයයකි ~

අද හදිස්සියේම ගම්පොලට වැස්සක් වැටුනා...ගම්පොල කියන්නෙ එක වැස්සකින් හේදිලා පෙඟිලා විනාස උනු නගරයක් උනාට හැමෝම උත්සහයෙන් නැගිට්ට. හරි දිරියවන්ත මිනිස්සු. මේ කතාව ඒ ගැන නෙමෙයි. හැබැයි මේ කතාවත් වැහිබර මොහොතක් ගැන.ඒක කේශ කල්‍යාණිය වැස්සට පෙඟුනු යොවුන් ...