web analytics

උමා දේවිය පැතූ ශිව රාත්‍රිය

‘ශිවනුක්කු උහන්දදු ශිව රාත්‍රි අම්බාලුක්කු උහන්දදු නවරාත්‍රි’ යනුවෙන් හින්දු ජනසමාජයේ කියමනක් ඇත. මෙම කියමනෙන් ගම්‍ය වන්නේ හින්දුන්ගේ ප්‍රධාන දෙවියා වන ශිව දෙවියන් ඉතා ප්‍රිය කරන ශිව රාත්‍රිය ගැනය. සෑම මාසයකම ශිව රාත්‍රින් උදාවේ. මෙසේ උදාවන ශිව රා...