ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් "ශ්‍රී ලංකා - ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය" (Intergovernmental Economic Policy Dialogue) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ...
ඕස්ට්‍රේලියාවේ නිවාස ප්‍රශ්නය ඇත්තටම තියෙනවද? 🤔බොහෝ දෙනා වගේම ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයන් කියනවා ඕස්ට්‍රේලියාවේ ගෙවල් නෑ. එකට විසදුමක් ලෙස සංක්‍රමන නවත්තන්න ඔනා කියලා. ඒත් ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ගෙවල් නෑද්ද්? මෙකට හේතුව අපි කතා කරමු. මේවා එකිනෙක කතා කරමු. 2021 Australian Bureau of Statistics අනුව👉 ලක්ෂ ගණනක් (මිලියනයකට ආසන්න) නිවාස සහ මිලියන 13ක නිදන කාමර කිසිවෙකුත් භාවිතා නොකර තියෙනවා … …
The GMC Hummer EV is less of a vehicle and more of a "physics-defying" experiment. Weighing in at over 9,000 lbs, it shouldn't be agile, yet it uses a massive battery and a suite of high-tech hardware to outperform almost everything on the trail. Here...
මෙලොව කවර මවකට හෝ පියකුට වුව සිදු විය හැකි ලොකුම ඛේදවාචකය තමන්ගේ දරුවකු අහිමි වීම බවට විවාදයක් නැත. එය ඔවුන්ගේ මනසට කිසි දින සුව නොවන තුවාලයකි. ඉසබෙල් අයියන්දේ විසින් රචිත ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ නම් පොතට පදනම් වන්නේ දශක කිහිපයක් ඔස්සේ මෙලෙස එකිනෙකා...