මානව ඉතිහාසය අලුතින් ලියැවෙන සොයා ගැනීමක් කරන්නට ඇමරිකන් විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ විස්මිත පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන ඇත්තේ ඔරෙගන් ප්‍රාන්තයේ ගල් ගුහාවකිනුයි. ඒ මෙතෙක් සොයා ගෙන ඇති පැරණි ම ඇඳුම්වල ශේෂයන් වන අතර ඒවා අවසාන හිම යුගයේ අවසානයට අයත...
අනාගැනිල්ල රජවරුන්ට අළුත් දෙයක් නෙවෙයි කියලා අපි දන්නවනේ. ඒත් ඒක මේ විදියට සිනාවක් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන් අය හරි අඩුයි. එහෙම නිර්මාණකරුවෙක් තමයි ඇස්. ඒ. දිසානායක. බූ බබා, යෝධයා, පඬිතුමා වගේ කතා කියවන්න වාසනාව තිබුන අයට එස්. ඒ. දිසානායක කියන්නේ කව...
ජීවීන්ගේ ව්‍යුහමය සහ ක්‍රියාකාරී මූලික ඒකකය සෛල ලෙස හැඳින් වෙයි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සෛල, ජීවියකුගේ පැවැත්ම සඳහා අවශ්‍ය සියලුම මූලික ජෛව ක්‍රියාවලීන් සිදු කරනු ලබන ස්වාධීන ඒකක සමූහයකි. සෛලයක් ප්‍රධාන වශයෙන්, පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන න්...
ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය. බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව...
වත්මන් රජයේ යහ-පාලනය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම මගින් ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් සහ තිරසාර ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමේ අනන්‍ය අවස්ථාවක් උදා වී තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ම...