web analytics

අභිරහසක් සඟවාගත් මිත්‍යා සත්වයා: කොබෝ නයා – Mystery-Shrouded Mythical Creature: The Kobo Naya

 සිංහල ජන සමාජයේ පවතින විශ්වාස සහ කතා අතර, කොබෝ නයාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එය සාමාන්‍ය සත්වයකුට වඩා, අධිමානුෂික බලයකින් සහ අභිරහස් ලක්ෂණවලින් පිරිපුන් මිත්‍යාමය සත්වයකු ලෙසයි සැලකෙන්නේ. මෙම විශ්වාසය ශත වර්ෂ ගණනාවක් තිස්සේ අපගේ ජනප්‍රවාද, ආග...

රුසියාවෙන් පිළිකාවට එන්නතක් – රුසියානුවන්ට නොමිලේ!

රුසියන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ පිළිකා නාශක එන්නත මේ වනවිට පුවත් මවයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උපදෙස් දී ඇත්තේ මෙම එන්නත පිළිකා ආසාදනය වූ රුසියානුවන් සියලු දෙනාට නොමිලේ ලබා දෙන බවය. මෙම එන්නත නම් කර ඇත්තේ එන්ටරෝමික්ස් Enteromix යනුවෙන...

ඇණ නවන ළපටි පැල

හෙන වදින මුර කපොළුපැන රහසෙම පැමිණමනපිනනසතුට දෙමින් දුම් ගුලි හද කිදනපින ලැබුන මල් කවුඩුසිත් අහසේ රැදුනුඇන නවන ළපටි මල තනමල්විල පිපුණඇස ගැසෙන ලගක නැතරුදු වන මැද පිපුනකුස රුදුන රෝ දුකට ඔසුවක් ලෙස දෙවනමස පිසින විට දමනරසකාරක ලෙසිනඇස ගැටුන&nb...

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්!

පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම් දුලබ සි...