අපගේ ශරීරය ඇතුළත නිරතුරුවම සිදුවන පුදුමාකාර ක්‍රියාවලියක් වන ඔටෝෆැජි (Autophagy) යනු, සෛල මට්ටමින් සිදුවන ස්වයං-ප්‍රතිචක්‍රීකරණ (Recycling) යාන්ත්‍රණයයි. සරලව කිවහොත්, මෙය "තමන්ගේම ආහාරය" (Auto - ස්වයං, Phagy - ආහාර ගැනීම) ලෙස හැඳින්විය හැකි අතර, එය සෛ...
රෝද පුටුවක් භාවිත කරන ජර්මන් ජාතික ඉන්ජිනේරුවරියක වන මිකේලා බෙන්තෝස්, ‘බ්ලූ ඔරිජින්’ ගගන කැප්සියුලයෙන්, පෘථිවි කක්ෂයට ගොස් ආපසු පැමිණියාය. රෝද පුටුවක් භාවිත කරන තැනැත්තියක, උඩු ගුවනට ගොස් ආපසු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මිකේලා, ...
ඒ, 2022 වර්ෂයයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වර්ධා දිස්ත්‍රික්කයේ, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ඇතැම් රෝගීන්ගේ රෝග තත්ත්වය හදිසියේ උත්සන්න විය. සිදුවූයේ කුමක්දැයි ලහිලහියේ සොයා බලද්දී, ඒ රෝගීන්ට මෙතිල්ප්‍රෙඩ්නිසොලෝන් නමැති එන්නත ලබා දී තිබුණු බව හෙළි විය.&...
පිළිකා මර්දනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයන් විවිධ පර්යේෂණ සිදුකරන අතර, ඒ අතරින් අතිශය සාර්ථක සහ බලාපොරොත්තු සහගත පුවතක් ජපානයෙන් වාර්තා වේ. ජපානයේ වෙසෙන ගස් ගෙඹි විශේෂයකගේ බඩවැල් තුළ ජීවත් වන බැක්ටීරියාවක් මගින් පිළිකා ගෙඩි සම්පූර්ණයෙන්ම දියකර හැරිය ...
Rare winter migrant to forests, plantations, and wooded gardens from lowlands to the hills. While wintering in Sri Lanka, the Black-naped Oriole occurs mainly as solitary birds and feeds on berries and insects in the canopy. It breeds in SE Russia...