web analytics

මීට වසර බිලියන 4.5කට පෙර සිට එන විස්මිත ලූකා

අපි ලූකා ගැන කතා කරමු. ඉංග්‍රීසියෙන් LUCA යනු Last Universal Common Ancestor යන අදහසය. සිංහලෙන් පැහැදිලි කළොත්, ලූකා යනු සියලු ජීවීන්ට පොදු වූ මුලින්ම හමුවුණු පූර්වජකයාය. තවත් සරලව පැහැදිලි කළොත්, ලූකා ඉතාමත් සරල ඒක සෛලීය ක්ෂුද්‍ර ජීවියෙකි. මේ ජීවියා ම...

~ගිනි පුළිඟු වන් කෙටි කවි~

'දිනය පුරාදැවෙන උදුනින්තෝරාගනිමිගිනි පුළිඟු’ගිනි පුළිඟු යන නම ලද, ගිනි පුළිඟු වැනි කෙටි කවි එකතුවක පිවිසුම ලෙස මේ කවිය කොයිතරම් උචිත ද! මේ අගනා කෘතිය ගැන දිගු විස්තරයක් වදන් කීපයකට ලඝු කිරීමට ඒ කෙටි කවියම සමත් වේ.ගිනි පුළිඟු -කෙටි කවි එකතුව පෝලන්ත ජාත...

හතලිහේදී… තිස්හයවෙනි කොටස

“මේකේ ඇඳන් හතරක් තියෙන්නේ... තුන් දෙනා නෙවෙයිද ඉන්නේ...” “හ..ත..ර..යි!” “කොහෙටද ගියයි කිව්වේ දෙන්නයිනේ ප්‍රසාද්.” “ඉතිරි එකාට අද උදෙන්ම මම කිව්වා අද රෑ වෙනකල් කාමරේට එන්න එපැයි කියලා.” ප්‍රසාද් නං කියයි. එයා එහෙම කිව්වට හදිසියෙවත් මිනිහා ආවොත්? තවත් ර...

එල් මෙන්චෝට වැරදුණු හැටි

ලතින් ඇමෙරිකානු කලාපය ලෝකයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරම් කිරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානය බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. ලෝකයේ කොකේන් නිෂ්පාදනයෙන් බහුතරයක් සිදුවන්නේ කොලොම්බියාව, පේරු සහ බොලිවියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමිනි. මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින්...

රෂ්මිකාට විජේට මංගල සීනු

දකුණු ඉන්දීය සිනමාවේ වැඩිපුරම කතාබහට ලක්වන සුසංයෝගය; රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහ මංගල උත්සවය අද (26) පැවැත්විණි. මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය වසරේ විවාහ මංගල උත්සවය යනුවෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා රෂ්මිකා මන්දානා සහ විජේ දේ...