අද මම පොඩි ගණිත ගැටළුවක් අරගෙන ආවා. විවේකයක් තියෙනවා නම් පොඩ්ඩක් මේක විසඳලා බලන්න. එච්චර ලොකු අමාරු ගැටළුවක් නෙමේ. සාමාන්‍ය පෙළ දැනුමෙන් විසදගන්න පුළුවන් තරමේ ගැටළුවක්.ඔන්න මේකයි ගැටළුව... !මේ ටිකේ ලියන්ඩ දේවල් මොකුත් මතක් වෙන්නේ නැති නිසයි මෙහෙම...
හත් අවුරුද්දකට පස්සේ හිතේ ඇඳුණු දේවල් ගැන ලියන්න ඕනෑ කියලා නෝට් පෑඩ් එක ඕපන් කලේ වෙනදාට ඔළුව පිරෙන්න තරම් කියන්න දේවල් තිබුනාත් අනපේක්ෂිතව මාව හොයාගෙන එන කම්මැළිකම අදත් ලබන්න කලින්.. මට කියන්න ඕනෑ වුනේ අපි ජීවිතේ ලබන අත්දැකීම් අපිව මොනතරම් වෙනස් ...
විසිනව වැනි උපන්දිනේට හම්බවුණ පොත් විසිනවයත් කියවලා ඉවර කරලා, කියවන්න දෙයක් නැතුව, ආයෙ පුස්තකාලෙ පැත්තෙවත් යන්න වෙයි නේද.. අවුරුදු හතලිස්පහක් විතර වයස වුණා නම් පොත් හතලිස්පහක් තෑගි ලැබෙනව නේද.. යනාදි වසයෙන් හිතමින් ඉන්න මොහොතක, The Book Thief පොත අලලා...
ස්විට්සර්ලන්තයේ ජාතික සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දෙවන උප සභාපතිවරිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන ෆාරා රූමි නිල වශයෙන් තේරී පත් වී සිටී. ස්ට්සර්ලන්ත ෆෙඩරල් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා වන්නේ...
ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය පිහිටන්නේ මැදපෙරදිග කලාපයේය. ලෝකයේ රාජ්‍ය මට්ටමින් ෂියා ඉස්ලාම් දහම නිල ආගම ලෙස පිළිගත් සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රධානතම රාජ්‍යය ඉරානයයි. ඉරානය පිහිටන්නේ ද මැදපෙරදිග කලාපයේය. මැදපෙරදිග පිහිට...