web analytics

කිසිම සතකුට නැති මිනිසාට විතරක් ඇති විස්මිත නියුරෝනයක්!

ජීවීන්ගේ ව්‍යුහමය සහ ක්‍රියාකාරී මූලික ඒකකය සෛල ලෙස හැඳින් වෙයි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සෛල, ජීවියකුගේ පැවැත්ම සඳහා අවශ්‍ය සියලුම මූලික ජෛව ක්‍රියාවලීන් සිදු කරනු ලබන ස්වාධීන ඒකක සමූහයකි. සෛලයක් ප්‍රධාන වශයෙන්, පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන න්‍...

දිය යටින් එන මාරයා

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ආරම්භ කළ යුද්ධයට අපේ රට, ශ්‍රී ලංකාව ද පැටලුණි. ඒ, ඉරාන යුද නැව් දෙකක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් මුහුදේ දී අනතුරට පත් වීමත් සමඟය. මේ ඉරාන යුද නැව් දෙකම අපෙන් උදවු ඉල්ලුවේය. පළමුවෙන්ම උදවු ඉල්ලුවේ අයි.ආර්.අයි.එස්. ඩේනා (IRIS Dena...

සීනි කෑම හොඳටම වැඩියි

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයකුගේ වාර්ෂික සීනි පරිභෝජනය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන මට්ටමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති බව දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව නිරෝගී පුද්ගලයකු වසරක...

උදවු ඉල්ලූ දෙවැනි නැව

මැදපෙරදිග යුද උණුසුම අපට හොඳින් දැනෙන්න වූයේ, ඇමෙරිකන් හමුදාවේ ටෝපීඩෝ මිසයිලයකින් අයිරිස් ඩේනා නමැති ඉරාන නෞකාව විනාශ වීමත් සමඟය. අයිරිස් ඩේනා යුද නෞකාව ඇමෙරිකන් සබ්මැරීනයේ ඉලක්කය බවට පත්වූයේ ඉන්දියාවේ නාවික හමුදා ප්‍රදර්ශනයකට සහභාගී වී ආපසු ඉරානය බලා ...

ලඞ්කාණ්ඩුව නම් හුණ්ඩුව – The quarter measure

ඉස්සර කාලයේ පැවති යූඇම්පී, සිරිලංකා, හත් හවුල්, සමගි පෙරමුණු, පොදු පෙරමුණු, සන්ධාන යනාදී මෙකී නොකී ආණ්ඩුවලට අපි කවුරුත් සරදමට කිව්වේ පාණ්ඩුව කියායි. දැන් ඊට අමතරව ඒ ආණ්ඩු හැඳින්වීමට හුණ්ඩුව ලෙස තවත් සරදම් නමක් භාවිතය ඇරඹී ඇති බව පෙනේ. මේ යෙදුම සබයට ග...