නේක පාට මල් පිපේවිසීත මාරුතේ සැලේවිපාව විත් හිතේ රැදේවිශෝක මා ළයේ නිවේවිරාගයේ බිඟුන් රඟාවිපාට ලෝකයක් මවාවිආදරේ කියා කියාවිජීවිතේ තුටේ ගලාව...
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මේ සතියේදී මා බැලූ වාර්තා චිත්‍රපට සටහන් වලට ජීවිතය ජයගන්න සටන් කල වෙනස් ජාත්‍යන්තර කාන්තා චරිත 5 ක් ගැන සටහනක් තබන්නට හිතුනා. චරිතාපදාන මෙන්ම ඒ තේමාව ගත් වාර්තා චිත්‍රපට බලද්දී පැහැදිලි වන සරල කාරණය වන්නේ කිසියම් අංශ...
Game of Thrones නිර්මාණකරුවන් අතින් හැඩගැන්වුණු නෙට්ෆ්ලික්ස් හරහා ජනප්‍රිය වූ 3 Body Problem විද්‍යා ප්‍රබන්ධ කතාමාලාව ගැන අටුවා ටීකා අවශ්‍ය නොවෙයි. එය ගැඹුරු විද්‍යා පදනමක් ඇති, කුතුහලය දනවන අපූරු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවකි. මෙය, 2008 දී චීන වි...
සූර්යයාගෙන් නිකුත් වන ශක්ති ධාරා හෙවත් ‘සූර්ය ගිනිදැල්’ (Solar Flares) පෘථිවියේ ඉහළ වායුගෝලයේ, ලස්සන ‘අරෝරා’ (Aurora) ආලෝක ධාරා නිර්මාණය කරන බව අප දන්නා කරුණකි. දැන් විද්‍යාඥයන් අලුත් අදහසක් ඉදිරිපත් කර ඇත. ඒ,‘සූර්ය ගිනිදැල්’ සහ සූර්යයා මතුපිට සිද...
කොටු ටෙලි නාට්‍යයේ විලාසි දිල්හාරා ලෙස ඔබේ ආලින්දයට එන ඇය මේ වනවිට නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියකි. රංගනයට මෙන්ම සංගීතයට සහ නර්තනයටත් දස්කම් පාන ඇය නමින් සුජානි මධුවන්තිය. ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද? මගේ නම සුජානි මධුවන්ති. ගම ගිරිඋල්ල. ...