web analytics

මහ රන් කෑරලා/සුදුගෙලැසි මහ කෑරලා(Chrysocolaptes festivus)

එතරම් සුලභ නොවන ලෙස පහතරට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් පොල් වතු වල දැකිය හැකි දේශිය පක්ෂියෙකි. ගම්පහ වැනි තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශ වලද විසිරුණු  කුඩා ගහණයන් ස්ථානීය වශයෙන් හමුවේ. ප්‍රධාන වශයෙන් ගස් කඳන් සහ අතු වල දැව තුල ගුල් හාරා වෙසෙන කෘමීන් ආහ...

CIA පැටිකිරිය: ඇමරිකාවට කොකේන්, සතුරු ඉරානෙට අවි සහ තවත් කතා

1970 ගණන්වල අගභාගයේදී කුඩා මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවාවේ ඒකාධිපතියා බලයෙන් පහ කර, ඔහු වෙනුවට සැන්ඩිනිස්ටාස් නම් කණ්ඩායමක් පත් වෙනවා.  සැන්ඩිනිස්ටා කැරලිකරුවන් ලෙස හැඳින් වෙන  ඔවුන් මෙහෙයවනු ලැබුවේ ඩැනියෙල් ඔර්ටෙගා විසින්. ඔර්ටෙගා සෝවියට් සහ කියුබ...

මයිකල් ජැක්සන්ලා සහ මයික් ටයිසන්ලා – Why do some people never want to put down mics?

අද උදේ මං පොඩි වීඩියෝ කෑල්ලක් දැක්කා. ඒක පසුගිය දා පැවැත්වුණු, විශ්‍රාමික සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය ජී.බී දිසානායක පිළිබඳව නුවන් නයනජිත් කුමාර විසින් ලියන ලද පොත එළිදැක්වීමේ උත්සවයේ දී, ජන සන්නිවේදනය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැ...

ලංවිම වෙන්වීම සහ වෙළඳපොළට ලංවීම

ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර පණස් හතක දිවි සැරිය නිමා කරමින් අද (2026 මාර්තු 8) අවසන් ගමන් යනවා. එසේ කරන්නේ හෙට සිට බිහිවන සහ පසුව බිහිවීමට නියමිත දරු මුණුපුරන් ගණනකට අවස්ථාව ලබා දෙමින්. මෙය ඕනෑවට වඩා බොහෝ සේ කල් පසු වී ඇති ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්...

හුණ්ඩුව ගැන තවත් කතා – Nostalgic memories about the quarter measure

හුණ්ඩුව රත් වී තිබෙන අවස්ථාවේ එක පෝස්ට් එකක් පුච්චා ගැනීමට හැකිවිය. පෙරේදා වොයිස් ටයිප් කිරීම ඇරැඹූ මේ දෙවැනි පෝස්ටුව එදිනම අවසන් කර ගැනීමට නොහැකි වූ ආතර මේ වන විට හුණ්ඩුවේ රස්නය නිවී යමින් පවතින නමුත් ඕ.පු. කියා පළකරමි. මෙය හුදෙක්ම අතීතකාමී අභ්‍යාසය...