web analytics

තැඹිළි ගහ පීදිලා

පාන්දර ලැබෙන්නේ අළුත් ආරංචියක්තැඹිළි ගහ පීදිලා පල දරා ඇති බවක්කාටදෝ කියන්නේ හිතට ආවට නමක්කියන්නේ නෑ කාටවත් වදිනවට ඇස් වහක්තැඹිළි ගස සිටෙව්වේ තනිව නොව ඇය සමගමුල් ඇදපු දා පටන් රැක්කේ බැඳ පන සමගදිනෙන් දින අතු ලමින් ටිකින් ටික උස ගියදහැම විටම දුටුවෙ එය තාම...