web analytics

පිරිමි සන්සුන් කරන ගැහැනු හඬ

මනුෂ්‍ය කටහඬ යනු හුදෙක් සන්නිවේදන මෙවලමක් පමණක් නොව, එය ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලීන් පවා පාලනය කළ හැකි ප්‍රබල උත්තේජකයකි. ඇමෙරිකන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කාන්තාවකගේ කටහඬට පිරිමියකුගේ ස්නායු පද්ධතිය සන්සුන් කරමින් මානසික ආතතිය සැලකිය යුතු ලෙස ...

ඉරානයට එරෙහි යෝජනාව

එන පොට හොඳ නැත. ලෝකය සිටින්නේ තෙවැනි ලෝක යුද්ධයක් අභියසය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඉරාන ඉස්ලාමීය ජනරජය මුළු ලෝකයම අවුල් ජාලාවක් කර ඇත. ඉදිරියේ දී ලෝකයේ අප කාටත් තෙල් අර්බුදවලට පමණක් නොව, ආහාර අර්බු...

වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක්!

ආර්ථික අර්බුදයෙන් පසුව සකස් කළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ ප්‍රධාන ඉලක්කයක් වුනේ රාජ්‍ය ආදායම දදේනියෙන් 15.3% දක්වා වැඩි කරගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යන එක. පසුගිය (2025) අවුරුද්දේ දදේනිය තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. මගේ පෞද්ගලික ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලිය...

කැනඩාවේ අත්ලාන්තික් නාවික ඉතිහාසය පෙන්වන කෞතුකාගාරයක්

 නැගෙනහිරින් කැනඩාව මායිම් වෙන්නේ අත්ලාන්තික් සාගරයට.  අත්ලාන්තික් සාගරයට මායිම් වන කැනඩාවේ පළාත් හතරක් තිබෙනවා. ඒ නිව් බ්‍රන්ස්වික් නෝවා ස්කොෂියා, එඩ්වඩ් කුමාර දිවයින සහ නිව් ෆවුන්ඩ්න්ලන්තය සහ ලබ්රෝඩර්. කැනඩාවේ වරායන් අතුරින් යුරෝපයට ආස...