මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගැන වගේම පොදුවේ ආර්ථික කරුණු හා අදාළව කාලයක් තිස්සේ ජනගතව තිබුණු මිථ්‍යාවන් ගණනාවක් බිඳ වැටී තිබෙනවා. මේ මොහොත වෙද්දී තවත් ජනප්‍රිය මිථ්‍යාවක් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳ...
බොහෝ දෙනෙක් ප්‍රිය කරන පලතුරක් වන ඇපල් ඇට තුළ ඇමිග්ඩලින් (Amygdalin) නමැති ස්වභාවික රසායනික සංයෝගය අඩංගු වෙයි. ඇපල් ඇට සපා කෑමේදී හෝ කුඩු වී ශරීරගත වීමේදී, ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමඟ ප්‍රතික්‍රියා කර මාරාන්තික සයනයිඩ් (Cyanide) වායුව මුදා හැරී...
මිසයිලයක් යනු කිසියම් ඉලක්කයක් වෙත පුපුරණ ද්‍රව්‍ය රැගෙන යෑම සඳහා ස්වයංක්‍රීයව බලගැන්වෙන සහ ගමන් මග පාලනය කළ හැකි නවීන අවියයි. මෙය සරල රොකට්ටුවකට වඩා වෙනස් වන්නේ එහි ඇති මගපෙන්වීමේ පද්ධතිය (Guidance System) මගින් පියාසර කරන අතරතුර වුවද ගමන් මග නිවැරදි ...
වරක්; මෙරට සංගීත ක්ෂේත්‍රයේ මිතුරන් තිදෙනෙක් යුරෝපයේ කරක් ගසමින් ස්විට්සර්ලන්තයට ගියෝය. එහිදී ඔවුනට අහඹුවක් ලෙස සුවිශේෂී ලාංකීය සංගීත ලෝලියෙකු මුණ ගැසුනේය. මේ කියන කාලයේ මෙරට පැවතියේ කැසට් යුගයේය.එහිදී හමුවූ විදර්ශණ මුණසිංහ; අපගේ මිතුරන් අත CD තැටි කිහිපයක් තැබීය. මිතුරන් තිදෙන අතර සිටි නැගී එන තරුණ ගායකයා අත විශේෂ CD තැටියක් තැබුවේ "ඔයාගේ සිංදු දෙකකුත් මේකේ තියෙනවා . . …
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දීම ආරම්භ කළේ පසුගිය 28 වැනිදා ය. ඉරාන උත්තරීතර නායකයා ලෙස කටයුතු කරමින් සිටි අයතුල්ල අලි කමේනී, ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ඉරාන රජයේ ඉහළ නිලධාරීන් ද එක පොදියට මරා දැමුණි. ඒ, තෙහෙරාන් අගනුවර, කමේනිගේ...