යුරෝපේ ඇවිදින ඔයාලා දැකලා ඇති ගෙවල් වල තණකොල උඩ පොඩි මනුෂ්‍යයෙක් වගෙ අඩියක් හො දෙකක් වෙනකන් උස පොඩි පිලිම තියෙලා තියෙනවා මේවාට කියන්නේ ගාඩන් ජිනොම්. මේ විහිලු ප්‍රතිමා වගේම මිථ්‍යා මතයක් නිසා බාවිතා කරන බහිරව රූප කියන්න පුලුවන් මෙවා යුරෝපීය ජනප්රවාදවලින් එන කුඩා, මනුෂ්‍යාකාර ජීවියෙකු ගැන කියවෙනවා ගොඩක් වෙලාවට විට දැඩි රැවුල් සහිත වයස්ගත මිනිසෙකු … …
කොලඹ මහජන පුස්තකාලෙ තිස්ස අබේසේකර, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, සුගතපාල ද සිල්වා,ඈශ්ලි රත්නවිභූශන... ආදී දැවැන්තයන් එකිනෙකා සමග, වඩයක් කමින් ප්ලේන්ටියක් බිබී කරන පිලිසඳරවල් කටත් ඇරගෙන අහගන සිට පුලුවන් තරම් උකහාගෙන ඉගෙන ගන...
රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල...
මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.මේකයි කතාව.... !අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු. ලාච්චුවෙන් එළියට ගන්න ඕන අවම මේස් ගණන කීය...
සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙන බව කලින් සටහනේ ලිවුවා. අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාස තුනක් පමණයි. පසුගිය මාස වල රටාව අනුවනම්, ඔය මාස තුනක කාලය ඇතුළත මහ බැංකුවට ඩොලර් මිලියන 500ක පමණ...