web analytics

DAMA – Designated Area Migration Agreement

DAMA – Designated Area Migration Agreement DAMA එහෙමත් නැත්නම් Designated Area Migration Agreement එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න බොහෝ අය මේ දවස් වල හොයන නිසා මම හිතුවා ඒ ගැන විස්තර ටිකක් මේ විදිහට ලියන්න. මොකද ගොඩක් අය මට පෞද්ගලිකවත් පණිවිඩ දීලා අහනවා මොකක්ද මේ DAMA කියන්නේ සහ කොහොමද එන්නේ කියලා. විශේෂයෙන්ම දැන් ඕස්ට්‍රේලියාවේ migration වලට ලංකාව වගේ … …