මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව පිළිගත් සම්මත කතාවක් තිබෙනවා. ඒ කතාව අඩු වැඩි වශයෙන් පහත සාරාංශගත කර තිබෙන ආකාරයට සමානයි. සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ ලෝහ කාසි ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල් ↓ ඉලෙක්ට්‍රොනික මුදල් ...
අද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ලොකු සටනක් දෙමින් සිටියි. ඔහු දෙවැනි වරටත් ජනාධිපති පදවියට පත් වූයේ America Great Again නම් ඒ පොරොන්දුව ජනතාවට දෙමිනි. ඒ වෙනුවෙන් ඔහු ලොවට ම දැනෙන්නට අලුතින් ම කළ දේ එරටට භාණ්...
මෙවර පා ගමන යන්නට නොහැකි වියකටයුතු සියල්ලම යෙදුණේ නුහුරටයඒ හින්දාම අසමත්කම සිදු විණියතවමත් හිත තැවෙයි ඒ වෙනුවෙන් දුකයමෙවර පා ගමන යන්නට නොහැකි වියදෙදහස් දහතුනෙයි අප පළමුවෙන් ගියේ හයවෙනි වතාවට ගිය වසරේය ගියේ කොතෙක් ගියත් ඇති වීමක් නැතිව ළයේ නැවතත් යන්න ආ...
හුගක් දේවල් හිතෙන හන්දා කරන්නට වැඩ ගොඩක් වැඩිදා ගත්ත ෂොට් එක ටිකක් වැඩිවී හෙටට කල් දා නිදා ගත්තා ...
ලා පාට දල්ලක් එන හැම වෙලේම මතක් වෙනවා වැටුණු කහ පාට කොළ