web analytics

70 දශකයේ ළමා ගී මතක – පැංචන්ගේ සාදය

70 දශකයේ ගුවන් විදුලියෙන් ඇහුණු ළමා ගීත අහන්න අපේ කුඩා කාලෙදි අපට වාසනාව තිබුණා.ටොරොන්ටෝවේ දූලා පුතාලා කීප දෙනෙක් එක්ක අපි මේ උත්සාහ කරන්නෙ 70 දශකයේ ඒ පැරණි මතක අවදි කරන්න.1. උදෑසනම පොඩි අපි දිව එනවා .....ගී පද - ගාමිණී විජේතුංග , මුල් ගායනය - ලලි...

පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම

 ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා. සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ලක්ෂණ එක්ක පීඩා විදිනවා වෙන්න පුලුවන්. සමහර විට ලජ්ජාව නිසා කියන්නේ නැතුව ඇති.පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමි අයගේ මුත්‍රාශයට යටින්, ගුද මාර්ගය ඉස්සරහින් තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ නිසා, පිරිමින්ගේ …

රුපියල් ට්‍රිලියනයේ සංචිතය කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් ට්‍රිලියනයක සංචිතයක් ගැන කිවුවනේ. මේ සංචිතය කුමක්ද?සංචිතය කියා කියද්දී ගොඩක් අයට එකවර මතක් වෙන්නේ රටේ නිල විදේශ සංචිතයනේ. නමුත් මේ කියන්නේ විදේශ සංචිතය ගැන නෙමෙයි. විදේශ සංචිතය රුපියල් වලින් ගණන් හැදුවොත් ට්‍රිලියන ...

පාට කණ්නාඩි කරන වින්නැහිය

පක්ෂපාතීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ, සමහර අය දේශපාලනඥයින්ට හෝ පක්ෂවලට පක්ෂපාතී වන අතර අනෙක් අය රටට පක්ෂපාතී වෙති.  සමහරුන්ට දේශපාලනය යනු සමාජ අවශ්‍යතාවයක් පමණි.  නමුත් පිරිසකට එය ආගමක්. රටට පක්ෂපාතී මිනිසුන්ට වැදගත් වන්නේ ...

නිහඬව අප රකින විස්මිත වීරයෙක්! – ප්ලවාංග

අප්‍රකට විස්මිත වීරයකු ගැන කතාව‍ක්.‍ මෙහි එන වීරයා කුඩා ජීවියෙක්. සිරුරේ ප්‍රමාණය කෙස් ගහකටත් වඩා සිහින්. ඒ නිසා ක්ෂුද්‍ර ජීවියෙකු ලෙස සැලකිය හැකි මේ පුංචි වීරයා අප ඉන්නා අපූරු ග්‍රහ ලෝකය ගෝලීය උණුසුමෙන් රැක ගන්න විශාල මෙහෙයන් කරනවා. අපේ ලෝකය, එසේත් නැ...