web analytics

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන

පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්.පළමුව, ලංකාවේ දැනට බලයේ ඉන්න කණ්ඩායම වගේම වෙනත් විවිධ කොටස...