web analytics

ඔබ කොහිද මම හොයනවා

 මගේ කවි පද ඇහෙනවද ගලහ හංදිය පෙනෙනවද තනිය මැකු අත හොයනවද හිතේ සතුටින් ඉන්නවද උණ පදුර යට බංකුවේ අපේ මතකයි හැංගුවේ ප්‍රස්ථාර, වගු ඇති පොත් ගුලේ පෙම් කවිත් ඇවිදින් යතේ මහවැලිය තාමත් ගලනවා රයින් ගඟ  මට...

රන් සම්මත මිථ්‍යාව

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව කියා කියන්නේ එම විෂයයෙහි බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇති සහ කාලයේ පරීක්ෂාව සමත් වූ ප්‍රවාද හා එම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කොටසයි. මෙම ප්‍රවාද මෙන්ම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ගද...