web analytics

ඇණ නවන ළපටි පැල

හෙන වදින මුර කපොළුපැන රහසෙම පැමිණමනපිනනසතුට දෙමින් දුම් ගුලි හද කිදනපින ලැබුන මල් කවුඩුසිත් අහසේ රැදුනුඇන නවන ළපටි මල තනමල්විල පිපුණඇස ගැසෙන ලගක නැතරුදු වන මැද පිපුනකුස රුදුන රෝ දුකට ඔසුවක් ලෙස දෙවනමස පිසින විට දමනරසකාරක ලෙසිනඇස ගැටුන&nb...

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්!

පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම් දුලබ සි...

Project එකක Time Estimate කරද්දි කරන්නම ඕන දේවල් 05ක්

Time Estimation කියන්නේ කොච්චර වැඩ්ඩෙක් වුණත් හරියටම කරන්න පුළුවන් දෙයෙක් නෙවෙයි. (“Estimation” කියන්නෙ ඒකනේ! නිවැරදි අගයක් නෙවෙයි.) ඒත් ඒකෙදි වෙන වැරදි අඩු කරගන්න practical ක්‍රම තියෙනවා.හොඳ Estimation එකක් කරගත්තොත්, (ඒ විතරක් නෙවෙයි, කොහෙන්හරි ආපු toxic පීප්ප පාත්තයෙක්ගෙන් “ඔයාලා කලින් කිව්වේ මාසෙ අන්තිමේ දෙනව කියලනෙ. ඇයි දැන් බෑ කියන්නෙ” වගේ හරිතසෙවල කබර කතා අහන්න වෙන්නෙත් නෑ) The …

හතලිහේදී… විසිඑක්වෙනි කොටස

“අම්මෝ... අම්මෝ... උඹත් එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.” “ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං... ආයේ වැඩට එනකල් බන්ටි එක්ක රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න...