මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන වේගය බෙහෙවින්ම ඉක්මවා යන 5%කට ආසන්න වූ ආර්ථික වර්ධන ...
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බොහෝ දෙනා චරිත කතා කියවීමට ප්‍රිය කරති. එයට ප්‍රධාන හේතුව වන්නේ, අභියෝග ජයගත් මිනිසුන්ගේ කතා අපට මහත් ආශ්වාදයක් ලබා දෙන බැවිනි. අධ්‍යාපනය, ව්‍යාපාර හෝ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ජීවිත කතා, අපගේ සිහින සැබෑ කරගැනීමට අ...
මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි.ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60අප්‍රේල් - ඩොලර් මිලියන 134මැයි - ඩොලර් මිලි...
ජූනි මාසයේදී ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා විසින් බෝම්බ හෙලන ලද න්‍යෂ්ටික පහසුකම්වල සුන්බුන් යට ඔහුගේ රටේ යුරේනියම් තොග තවමත් සිරවී ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්චි මුල්ම වතාවට තහවුරු කලා. ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා, ප්‍රහාරය අතිශ...