web analytics

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි!

අද (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මූඩිස් සහ ෆිච් රේටිං ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මීට පෙරම ලංකාවේ ණය ශ්‍රේණිය ණය පැහැර හැර ඇති තත්ත්වයෙන් ඉහළට එසවූ නමුත් S&P ආයතනය එසේ කළේ ...

ඇයි මේ කලබලේ…?

කලට නිල්ලට පීදෙන යායකපුරන් වූ කට්ටියේ, වගුරු දිය අල්ලකවෙල් පලා නෙළන්නී..දවසට මිටක් ගානේ පීදෙනමේ මහා පොළොවේ,ඈ වෙනුවෙන් ශේෂ සාරය...මහා හිමිදිරි පාන්දර'ස්වර්ණ හෝරාවේ',අවසාන තත්පර කිහිපයේඇයි මේ කලබලේ,ඈව සුරකින්නට කැමරා රාමුවේ..?ඉතිහාසය පුරාකාගෙ හෝ අම්මෙක් ...

ප්‍රාග්ධන වියදම් අඩු නිසා වර්ධනය බාල වෙයිද?

වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම්ද ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. නමුත් මේ ආදායම් ඉහළ යාම තාවකාලික සංසිද්ධියක ප්‍රතිඵලයක්. හරියටම කිවුවොත්, කාලයක් වාහන ආනයන නවත්වා තිබීමෙන් පසුව වාහන ආනයන වලට නැවත ඉඩ ලැබීමෙන් පසුව ...

නිහඬතාව, හැලපැට්ටාගේ වගතුග, දික්ඔය සිට අක්කරේපත්තුවට, හැක්වීම සහ අලුතෙන් ලැබුණු තෑග්ග.

අපේ බ්ලොග් ලිවීම නැත්තටම නැතිවී ගොසින් දැන් අවුරුද්දකටත් කිට්ටුවේගන එයි.  ඒ කියන්නේ මම අන්තිමට පෝස්ටුවක් දැම්මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්ය.ඒ නිසාවෙන් අදත් එදත් අතර කාලය තුල සිද්ද වුනු දේ ටිකක් කතාකලොත් හොඳයි කියා සිතේ. පහුගිය දෙසැම්බරයේ පෝස්...

Nursing Ausbildung (Vacational training ) In Germany 🇩🇪 👩‍⚕️

මොකක්ද මේ nursing ausbildung එකක් කියන්නෙ. ? Nursing ausbildung එහෙම නැත්තම් nursing vacational training එකක් කියන්නෙ ජර්මනියෙ qualified nurse / licensed nurse කෙනෙක් වෙන්න තියන study path එක. මේක ජර්මනි වල තියෙන dual education system එකේ එක කොටසක්.සරලවම කියනවනම් වැඩ කරන ගමන් ඉගෙන ගන්න තියෙන්නෙ.වැඩ කරනවට ඔයාට salary එකක් හම්බවෙනවා. කොච්චර කාලයක්ද ? අවුරුදු 3 … …