web analytics

බ්‍රිතාන්‍ය ටීවී චැනල් වල විකාශය වන අපූරු වැඩසටහන් තුනක්

Rich House Poor House Channel 5  නාලිකාවේ විකාශය වන මේ වැඩසටහන සතියක් පුරා ආර්ථික මට්ටමින් ඉහල පවුලක් සහ ආර්ථික මට්ටමෙන් අඩු පවුලක් තමන්ගේ නිවාස මාරු කර ගනිමින් ජීවත්වන වෙනස්ම තේමාවක වැඩසටහනක්.සතියක් වෙනුවෙන් ආර්ථික මට්ටම ඉහළ පවුල තමන්ගේ වියද...

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.'ආච...

135. To Draco Malfoy – තියුණු තරු ඇස් සදා මා අස කවක් ලියමින් හිඳී..)

ප්ලේටොනික ආදර කතා ලස්සන ඒවා ප්ලෝටොනික වුණාමයි. ඒවා යථාර්ථයන් බවට හැරවුණා නම් එතරම් ලස්සන නොවන්නත් පුළුවන්..හැරී පොටර් චිත්‍රපට මාලාවෙ එකිනෙකාට විරුද්ධ ප්‍රතිවාදීන් විදියට හර්මයිනිගෙ චරිතය රඟපාපු එමා වොට්සන් සහ මැල්ෆෝයිගෙ චරිතය රඟපාපු ටොම් ෆෙල්ටන් අතරත...

කළු සෙවණැල්ලක්…………

 මං දන්නව "දිල්" ඔයාව බඳින්න කෙනෙක් ඉන්නවා කියලා!හැබැයි මට ඒක බාධාවක් වෙන්නෙ නෑ. ඔයාට මගෙන් හිරිහැරයක් වෙනවා කියලා හිතෙනවානම් මෙතනින් නැගිටලා යන්න පුලුවන්!නැගිටලා නොගියත් මං එදාට ඇවිදින් ඔයාව පෝරුව ලගට එක්කන් ගිහින් ලස්සනට එයාට භාර දීලා ආපහු ...