web analytics

කවදාවත් මගහැර නොගතයුතු කාරණා කීපයක්.

ඔයාගෙ ශරීරය ඔයාට නිතරම කතා කරනවා. ප්‍රශ්නෙ තමා මේ කටහඬ මහ මොරගැසීමක් වෙනතුරුම ඔයා ඒකට ඇහුම්කන් නොදීම. ඒවගේ ඔයා අනිවාර්යයෙන් අවධානය දෙන්න ඕන කාරණා කීපයක් සහ ඒ සම්බන්ධයෙන් ඔයා කළ යුතු දේවල් කිහිපයක් තමයි මේ තියෙන්නෙ.- අවුරුද්දක් ඇතුළත කිහිප වතාවක්ම රෝගී ...

බෙල්ල හිරි ඇරීම සුරක්ෂිතද? නොදැනුවත්ව කරන භයානක පුරුද්දක්! – Is cracking your neck safe? A dangerous habit done unknowingly!

 අපි දිනපතා කරන ඇතැම් සුලබ ක්‍රියාකාරකම්, ඇතැම් විට අපගේ සෞඛ්‍යයට අවදානම් තත්ත්වයන් ඇති කළ හැකියි. බෙල්ල දෙපසට නවා හිරි ඇරීම යනු එවැනි එක් පුරුද්දකි. බොහෝ දෙනෙක් බෙල්ලේ ඇති වන අපහසුතාවක් හෝ තද ගතියක් මඟහරවා ගැනීමට මෙය පුරුද්දක් ලෙස සිදු කළත්, එයින...

හතලිහේදී… විසිතුන්වෙනි කොටස

“අනේ ලොකූ. අපේ වෙඩින් fotoස් කාටද ඉම්පොර්ට්න්ට්... අනෙක පරණ එව්වා.” “ඔයා දන්නවද සෑම්, බ්ලොග් එකෙන් මම ලියන්නේ එක විදිහක ඉතිහාසයක්. ටික කාලෙකට ඉස්සර Hounslow ගෙදර ගැන ලිව්වම Englandවල ඉන්න මහත්තයෙක් ඒ ගෙදර plan එක හොයල මට එවල තිබ්බා. තව කාලයක් යනකොට අපි...