සිග්ෆ්රීඩ් සසූන් (Siegfried Sassoon) පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙක...
මේ දවස්වල මගේ රස්සාවේ පොඩි පොඩි අවුල් වගයක් ඇවිත් තියෙන නිසා ආයෙම අළුත් තැනකට මාරු වෙන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මගේ CV එක එහේ මෙහේ දාලා ඉන්ටර්විවු එකක් සෙට් කරගන්න දගලන්ඩ වෙලා තියෙනවා.දැන් නම් ඉස්සර වගේ රස්සාවක් හොයාගන්ඩ ලේසි නෑ. කොටින්ම ත...
බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ශිල්පීය ක්රමයකි. මේ මගින් ත්‍රාසය, කුතුහළය මෙන්ම හාස්‍යය උපදවීම ද කළහැකි ය. නවකතාව, සිනමාව හා රූපවාහි...
“නිමල් නේද?” “ඔ..ව්...” ඒ කටහඬ එච්චර පුරුදු එකක් නොවෙන නිසයි, මං කල් ගනිමින් උත්තර දුන්නේ. “මම කරුණාරත්න... blog...” (කරුණාරත්න කියන්නේ බොරු නමක්, හොඳේ. මේ post එක ලිවීම පහසු වෙන්නයි ඒ නම යොදා ගන්නේ.) ෂෙහාන්ලා කට්ටිය ‘අපේ පවුලේ අවුරුදු උත්සවය’ක් ...
මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල...