අද නිවාඩු දවසේ කරන්ඩ කියලා විශේෂ දෙයක් තිබුනෙත් නැති නිසා කම්මැලිකමට පොතක් කියවන්ඩත් හිතුවත් හරි හමන් පොතක් තිබුනෙත් නැති නිසා ෆෝන් එක අරගෙන අන්තර්ජාලයේ එහෙට මෙහෙට හක්කලං කරනකොට හම්බ උනා පොඩි ගණිත ගැටළුවක්. ඒ ගණිත ගැටළුව ඔයාලටත් අරගෙන ආවොත් ...
පොසිල විද්‍යාඥයන්ට, කැණීම් කරද්දී, ඩයිනසෝර පොසිල අස්ථි හමුවීම සහ එම අස්ථි ඇසුරින් අලුත් ඩයිනසෝර විශේෂ හඳුනා ගැනීම අරුමයක් නොවෙයි. ඒත් අවසන් කෑම වේලත් සමඟ මියගිය ඩයිනසෝරයකුගේ පොසිල අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වුවහොත්, එය නම් අරුමයකි. පසුගිය දා ...
ඊළඟ පැය දෙක තුනේ මගේ ප්‍රධාන රාජකාරිය වුණේ අපේ අම්මා සමීපයෙන්ම ගැවසෙන එකය; එයා අමුත්තන් හා කතාවකට මුල පුරනකොටම එතැනට හොම්බ දමන එකය; හැකිතාක් ඉක්මනින්ම අම්මාව නිස්සද්ද කරවන එකය! ඒක ‘පොකුටු මයිල් ගහක් කෙලින් කරන්නැයි යකෙකුට පැවරුණු රාජකාරිය’ට වඩා අමාරු ...
වසරේ පළමු මාස අටක කාලය ඇතුළත රුපියල් බිලියන 3,068.5ක බදු ආදායමක් සමඟ රුපියල් බිලියන 3,301.5ක සමස්ත රාජ්‍ය ආදායමක් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව බදු ආදායම් 30.7%කින් වර්ධනය වී ඇති අතර වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙන් 66.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. ...
අනුර ප්‍රමුඛ NPP ආණ්ඩුව ගැන පුදුම වෛරයකින් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. ඇත්තටම සමහර හේතු හරිම බොලඳයි. මේකෙ තියන කමෙන්ට් එක දැක්කම.මට මතක් වෙන්නෙ අර නීලා වික්‍රමසිංහ මහින්ද පැරදුනු වෙලාවේ කිව්ව කතාවක්."ගහල හරි ගන්න තිබ්බනෙ දෙයියනේ" ප්‍රජාතන්ත්‍ර...