This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.Click for the full-size picture.Sri Lanka Transport Board (SLTB) Giriulla depot, 54 seater Ashok Leyland Viking 210 bus (GU 51 / NC-1110) at Giriulla. The bus ac...
ඔස්ට්‍රෙලියාවේ විපක්ෂ නායක පීටර් ඩටන්ගේ ඩික්සන් ආසන තම තුන්වන උත්සාහයෙන් පසු ලේබර් පක්ෂයේ ඇලි ෆ්‍රාන්ස් විසින් ජයග්‍රහණය කලාය. මේ, ඇලි ෆ්‍රාන්ස් කවුද? ඇලි ෆ්‍රාන්ස් යනු 2019 ෆෙඩරල් මැතිවරණයේ සිට ඩික්සන්හි ලේබර් පක්ෂය වෙනුවෙන්හි අපෙක්ශිකාවක් ලෙසින් ඉල්ලුම් කල කලින් මාධ්‍යවේදිනියක සහ para-athlete කෙනෙකි. ආබාධිත තත්ත්වයන් සඳහා සහයෝගය දැක්වන මෙම ආබාධිත උපදේශිකාව (disability advocate), Arana Hills හි … …
ශ්‍රී ලංකැන් නිව්ස් අන්තර්ජාල පුවත්පතට මේ වන විට වසරක් සපිරෙනවා. " කැනඩාවත් ශ්‍රී ලංකාවත් යාකරන ඩිජිටල් ලියමන " ලෙසින් නම් ලබන මෙය සතිපතා යාවත්කාලීන වන ඩිජිටල් ප්‍රකාශනයක්. ශ්‍රී ලංකාවේ පුවත් 4 ක්, කැනඩාවේ පුවත් 4 ක්, ක්‍ර...