web analytics

පෙලගේයා

පෙලගේයා අකුරු නොදත් කාන්තාවක් විය. ඇයට තමන්ගේ නම වත් ලිවීමට නොහැකි විය.අනෙත් අතට පෙලගේයා ගේ සැමියා සෝවියට් ආණ්ඩුවේ වැදගත් නිලයක් හෙබවූවෙකි. ඔහු ද අතීතයේදී පිටිසර ගැමියෙකු ව සිටි නමුත්, වසර පහක් තිස්සේ නගරයේ වාසය කිරීම නිසා ඔහු තම නම ලිවීමට පමණක් නොව, ...

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්

අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි.අගෝස්තු මාසය තුළ පමණක් වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 249ක මුදලක් වැය වී ඇතත්, ...

තැඹිළි ගහ පීදිලා

පාන්දර ලැබෙන්නේ අළුත් ආරංචියක්තැඹිළි ගහ පීදිලා පල දරා ඇති බවක්කාටදෝ කියන්නේ හිතට ආවට නමක්කියන්නේ නෑ කාටවත් වදිනවට ඇස් වහක්තැඹිළි ගස සිටෙව්වේ තනිව නොව ඇය සමගමුල් ඇදපු දා පටන් රැක්කේ බැඳ පන සමගදිනෙන් දින අතු ලමින් ටිකින් ටික උස ගියදහැම විටම දුටුවෙ එය තාම...