2025 වසරේ මෙල්බර් න්හි අපගේ වෙසක් 2025 වසරේ වෙසක් සමය එළඹුණු මැයි මාසයේ දෙවන සතිය වන විටත්, ඕස්ට්‍රේලියාවේ සරත් සෘතුවේ දේශගුණ ලක්ෂණ තුරන්, වී ශීත සෘතුවේ ලක්ෂණ ඇතිවන්නට පටන් ගත්තේය. මැයි මස 10 වෙනිදා වන විටත...
බාරගනිද්දි රට තිබුණ තත්ත්වය ගැන යාන්තම් සඳහනක් කරලම පටන් ගන්න ඕන. 2023 නොවැම්බර් මාසයේ ජනාධිපති මැතිවරණය ළංවෙද්දී අධි උද්ධමනයක් අබියස පැවතුණ රටේ දරීද්‍රතා මට්ටම 50% කට වැඩියි. මාසික උද්ධමනය 25.5% ක්. ජාත්‍යන්තර ණය ගෙවාගන්න බැරි තැනට වැටිලා හිටියෙ. රට පුරා උද්ඝෝෂණ, පිකටින් සහ පෙළපාලි නිසා මාර්ග අවහිර වසරකට 8,000 ක් දකින්න ලැබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම
ආදරය – ත්‍රාසය – භීතිය මුසු වුනු, පවුලේ සැමට නැරඹිය හැකි නවතම සිංහල සිනමාපටයක් පසුගිය මැයි 09 වනදා සිට දිවයින
“ංආ... විජ්ජා සිස්ස සංගමෙන්... කෝ තොපේ විජ්ජා සිස්ස සංගමේ මහ ලොකු සභාපතියා?” ප්රශ්නය ඇහුණා විතරය. මගේ දෙකන්සෙන්ම දාඩිය උතුරන්නට වුණේය. එතෙක් නොතිබුණු ‘සුලු දිය’ පහ කිරීමේ ඕනෑකමකුත් ඇති වුණා වගෙය. ඇත්තම කියනවා නං ඒ වෙලාවේ නිදි ‘සියලු දෙවි ද...