web analytics

හෘදය සාක්ෂ්‍යයක අඳෝනාව – තෙවෙනි කොටස

ඒත් මේ රැල්ල කොච්චර කල් අල්ලා හිටීවිද? මට එහෙම හිතෙන්නේ ශ්‍රී ලාංකික අපේ වැඩි දෙනෙකුට තියෙන ‘දහදුරා පජාති ජඩ ගති’ හින්දමයි. ඒකට මං දන්න හොඳම උදාහරණෙ සුමුදු මල්ලී. සුමුදු ඉන්නේ පමුණුවේ. (නම නං ආදේශකයක්.) එයා තේරුණේ ජපුරෙට. (මීට අවුරුදු විසිපහකට- තිහකට ...

රාජ්‍යමූල්‍ය කළමනාකරණය – 2025 පළමු කාර්තුව

වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල් බිලියන 985.88ක්. මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව...

රතු ඇඳගත් හොල්මන් දැරිය සහ කුලී රහිත සොහොන් ගෙවල්

අවුරුදු 10කට විතර කලින්,  මගේ අම්මයි බාප්පයි, පොඩි සුසාන භූමියක භාරකරුවන් විදිහට වැඩ කළා. එක ගිම්හානයක, මම  සුසානය නඩත්තු කරන්න,තණකොල කපන්න උදව් කළා. ඒක හරිම උණුසුම් ගිම්හානයක්. එක දවසක් අපේ ට්‍රක් එක ගෙන යන්න අමාරු වුණ නිසා, අපි වෙනදාට වඩා ටිකක් පරක්ක...