web analytics

“පාදර ඇරා” ගේ “සූදුරු අබා” කෙටි කතා එකතුව පිළිබඳ මගේ සටහන – My take on Ajith Perakum Jayasinghe’s short story collection "Suduru Aba"

මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි. සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න...

කීරි සම්බා පෙරළියට මුල පිරූ බතලෙගොඩ විද්‍යාඥයා

හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණායතනයට සිය මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යයනයක්‌ සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක්‌ දිනූ වී ප්‍රභේදයක්‌ වන එච්-4 නිපදවීමේ...