සුන්දර සිනහවකට හිමිකම් කියන සුරූපී ඇගේ ඡායාරූප, වීඩියෝ දසුන් මේ වන විට සමාජ මාධ්‍ය කැලඹීමට සමත් වී ඇත. අද වන විට, ඇය හොලිවුඩයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී කාගේත් කතාබහ සඳහා මාතෘකාවක් වී ඇත. ඊට හේතුව, ඇය සැබෑවක් නොවීමය. ඇය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිම...
රහස් පරීක්ෂණ ශානරයේ පොත් කියවන කෙනෙක් නම් ජේම්ස් මොරියාටි එහෙම නැත්නම් ජිම් මොරියාටි. නිකන්ම නිකන් මොරියාටි නෙමේ. ඔහු මහාචාර්ය ජේම්ස් මොර්යාටි... !ගණිත විෂයය සම්භන්ධ මහාචාර්යය කෙනෙක් විදිහට තමයි ජේම්ස් මොරියාටිව ලන්ඩනයේ ජනතාව හඳුනා ගන්නේ. එහෙත් ර...
ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන්නේ 1988 වසරේදීයි. එම වසරේදී රටවල් වර්ග කළේ පහත පරිදියි.ඇමරිකන් ඩොලර් 480 දක්වා - පහළ ආදා...
වැල් පාලමෙන් ආවාදෝ සඳ සීතලේ තෙමුනාදෝ තරු මංසලේ හැඩුවාදෝ මගේ සිහිනයේ හිමිවේදෝ දේදුනු විලෙන් මතුවේදෝ හිම ගිරි මුදුනේ සැඟවීදෝ කෙත්වතු මැදින් ආවාදෝ සිරිකත මගේ ඔබ කොහිදෝ මීන නුවන් ඇතිවාදෝ රිය සක ඔබට පරදීදෝ&...
සිවු හැවිරිදි පුංචි දැරියකට, කුරුල්ලන් බිත්තර දමන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් ඇතිවිය. ඇය කාටත් හොරෙන්, මාපියන්ට අයත් නිවසේ වූ කුකුල් කොටුවට රිංගා එහි සැඟවුණාය. ඇය පැය ගණනක් නිහඬව බලා සිටින්න වූයේ කිකිළියක බිත්තර දමන ආකාරයයි. දියණිය නිවසේ නැති බව ...