“ඔයා නම් ඉතින් හැම දේම හොඳට ප්ලෑන් කරනවනේ, වැඩේ හොඳට යයි” සමුද්‍රා ළඟටම ඇවිත් කියද්දී තනුජා හිටියේ කේටරින් සර්විස් එකේ කට්ටියට මේස ටික පෙන්නමින්. තනුජාලාගේ ගෙදර එදා රෑට තියෙන පාටියට ඒ වෙද්දී හැමදේම සූදානම් වෙමින් තිබුණා. වත්තේ තැන තැන මේස පුටු තියලා, ...
නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත...
An endemic bird, locally common in tall forests, adjoining woodland habitats, and well-wooded gardens across a range of elevations from the wet lowlands to mid-hills. This drongo is observed either in pairs or small flocks and is primarily insectivorou...
70 දශකයේ ගුවන් විදුලියෙන් ඇහුණට පස්සෙ ආයෙමත් අපට ළමා ගී ඇහුනෙ 90 දශකයෙදි රූපවාහිනී ටෙලිනාට්‍ය සහ ළමා චිත්‍රපට කිහිපයක් හරහා ඒ වගේ ගීත අහන්න දකින්න අපේ යොවුන් කාලෙදි අපට වාසනාව තිබුණාටොරොන්ටෝවේ දූලා පුතාලා කීප දෙනෙක් එක්ක අපි මේ උත්සාහ ...
කවි කතාවපසුගිය කොටසෙන්.................යුවළට ලැබුන ඒ කුළුඳුල් රෝස මලදැක තුටු වෙවී ගී මුමුණයි කුරුළු කැලසමනලු තටු සලා පියඹයි සෑම &...