දිගු කලක් තිරගත වනතුරු බලා සිටි, මාලක දේවප්‍රියගේ සම්මානනීය බහුචිතවාදියා (The Undecided) ලාංකීය සිනමාපටය දැන් දිවයින පුරා සිනමා හල් රැසකදී
කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශි...
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බලනවුන් පෙන්වා දුන්නේ වසර දාහතක් තුළ පත්වූ දාහත්වෙනි මුදල් ඇමති ඔහු බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු...
පැක්ල්ටයිඩ් මහත්මියට කොටියෙකු මැරීමට නොතිත් ආශාවක් තිබිණි. මේ ආශාව හදිසියේ ඇතිවූවක් නම් නොවේ. එමෙන්ම ඉන්දියාවේ ජන සංඛ්‍යාවෙන් මිලියනයකට එහි සිටින රුදු සතුන් ගණන අඩු කර ඈ එහි පැමිණෙද්දීට වඩා ඉන් පිටවෙද්දී එහි සුරක්ෂිත බව වැඩි කර තබා යන්නට ඇයට අවශ්‍යතාව...