කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත...
මේ, දැන් ගූගල් ජෙමනායි, චැට් GPT දෙනමම සිංහලෙන් බණත් කියනවා. ෂෝක් බණ ටික. දෙනම, දෙවිදියකට කියන්නෙ. චැට් GPT උන්නාන්සෙ නං:"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් ම...
කිසියම් ව්‍යාපාරයක නියැලෙන ආයතන බොහොමක් අපට ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන ලෙස වර්ග කරන්න පුළුවන්. මෙවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම. වෙනත් ඕනෑම අරමුණක් ද්වීතියික අරමුණක්. ලාභ ලැබීම අරමුණු කරගත් ...
අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්‍රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය...