“මිනිසාට වගේම සතුන්ටත් ගැලපෙනවා. ඕනෑම යුගයක හෝ රටක මෙතෙක් සිදු කරන ලද වඩා ආශ්චර්‍යමත්ම සුව කිරීමේ සොයාගැනීම. මාංශ පේශි, පටල සහ ඇට මිඳුලු විනිවිද යන, පරම්පරා දෙකක බුද්ධිමත් මිනිසුන් මවිතයට පත් කල බලයකින්, වේදනාව පලවා හරින, ලිනමන්ට් එක.”- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-
ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ, හිරණ්‍යා පෙරේරා නිෂ්පාදනය කළ නෙලුම් කුලුන (Tentigo) සිංහල සිනමාපටය දින 80 පසු කරමින් තවමත් දිවයින පුරා සිනමාහල්
මිහිදු හිමියන් වැඩියාලු අඹ පැනයකුත් ඇහුවාලු ඇත්තමයි හාමුදුරුවනේ ඒ ඉන්දියන් අධිරාජ්‍යවාදයද ?හිරුට වැඳ වැඳ හිටි අයට අළුත් දහමක් දුන්නාලු ඇත්තමයි හාමුදුරුවනේඒක මොළ සුද්ද කළ වැඩක්ද ?කාල ඇඳලා යස රඟට අනියත බව දැන හිටි හැටියටඇත්ත...
ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම.බංග්ලා දේශය - කිලෝවොට් පැය 603 (ඩොලර් 2,551)ඉන්දියාව - කිලෝවොට් පැය 1,075 (ඩොලර් 2,4...
මේ දවස්වල දූවරුන්ගේ ස්ටේටස්වල නිතර ඇහෙන සුපුන් පෙරේරාගේ සින්දුව ලස්සනය. ඒ ගැන කතා දෙකක් නැත. එය තාත්තකුගේත් දුවකගේත් ආදරය ගැන ලියවුණ ගීයක් විතරක් වුණා නම් තව ලස්සනය. සිංදුව ඩීකන්ස්ට්‍රක්ට් කරගෙන යද්දී අවුලක් නොදැනෙන්නේ නම් තවත් ලසස්නය.වීඩියෝවේ ඉන...