web analytics

AI සරණං ගච්චාමි !

මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ ,  මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා . එක අපි හැමෝ තුලම අභ්‍යන්තරයේ තියෙන හැඟීමක් කියල මට හිතෙනවා . බොහෝ වෙලාවට අපි ඒක නොසලකා හරිනවා . නමුත් ...

අද පොසොන් පෝදා සමරන ඒ අසිරිමත් මොහොත

අද පෙසොන් පොහෝ දිනයයි. අද අනුරාධපුරයත් මිහින්තලයත් සිරිලක් සැදැහවත් ජනයාගෙන් පිරි ගොස් තිබේ. හරියට ම මිට වසර 2000කට පෙර පැවති අද වැනි උත්සව දවසක් ගැන මහාවංශයෙහි සඳහන් කර තිබේ. එදවස ගැන දිවංගත ගුණපාල වීරසේකර වියතුන්ගේ සම්පාදන කළ සිංහල මහාවංශයෙහි දක්වා ඇ...

දක්ෂිණාංශික වාමාංශික ගැටුම්

කොලොම්බියාවේ සෙනෙට් සභිකයෙක් සහ ජනාධිපති අපේක්ෂකයෙක් වන මිගෙල් උරිබෙ ටර්බෙ පසුගිය සෙනසුරාදා මැතිවරණ රැළියක දී අවුරුදු 15 ක් වයසැති සැකකරුවෙක් වෙතින් හිසට වෙඩි පහරක් අත්විඳින ලද්දේ ය. ඩෙමොක්‍රැටික් සෙන්ට පක්ෂය දක්ෂිණාංශික වූවකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැතිවරණ වේදිකාවේ වෙඩි පහරක් අත්විඳින ලද්දෙකි. එයාකාරයෙන්ම වාමාංශික මැතිවරණ අපේක්ෂකයන් ද වෙඩි පහරට ලක්වීමත් එසේම ඒවායෙන් මිය යන ලද අවස්ථා

ඔබට

 ඉතිං අපි සමු ගත් පසුව, නාඳුනන්නන් විලස කවි කියා ඔබට ලියු, දහස් ගණනක වචනඅතර නොතිබුණු සුබ පැතුම, ලියමි කෙටි කර මෙලෙසප්‍රියය - ඔබ මුදු සිනහා ළඟ, ඉටු වේවා සුබ සිහින  ...

දකුණට කැරකෙන්න අමාරු ඇයි?

මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලන්න තිබෙන අවස්ථාව. ටෙලිනාට්‍ය හා...