වීදී ලාම්පු ඇහිපිල්ලන් ගසන, නගරයේ කොණක, ගල් කැට ඇතිරූ මංතීරුවක් තිබුනි. අඳුරු සෙවනැලි නටන මේ පටු මගේ, සැඟවී තිබූ ඉතා විමසිල්ලෙන් බලන අයකුට පමණක් සොයා ගතහැකි අවන්හලක් විය. දිලිසෙන ඉන්ඩිගෝ වලින් පින්තාරු කරන ලද පුවරුව: Mid Night Brew වලාකුළු පිටුපස සඳ ස...
ශ්‍රී ලාංකිකයන් වන අපගේ ජන සමාජයේ තදින් මුල් බැස ගත් විශ්වාසයන් බොහොමයක් තිබේ. ඒ ඇතැම් ඒවා ආධ්‍යාත්මික වන ඒවා වන අතර ඇතැම් ඒවා සංස්කෘතික ය. ඒ අතරේ අපගේ දෛනික ජීවිතයේ ආශ්චර්යයන් තුළින් මතු වන ඒවා ද තිබේ. ඒවා සිත්ඇදගන්නාසුළුය. විශ්වාස කරන්නට නොහැකි...
Spaceship.com යනු namecheap.com විසින් ගොඩනගා ඇති තවත් ව්‍යාපාරයකි. Spaceship.com හි .com ඩොමේන් නාමයක් ඩොලර් 9.98 කි. ඔබ Spaceship.com වෙතින් ඩොමේන් නාමයක් මිලදී ගන්නා විට පහත ප්‍රවර්ධන කේතය භාවිතා කිරීමෙන් Spaceship.com වෙතින් .com වසමක් සඳහා වසරකට $...
මෙම පලමු පරිච්ඡේදයේ ෆ්‍රොයිඩ් කිසි විටෙකත් නමින් හඳුනා නොගන්නා මිනිසෙකු පිලිබද ආවර්ජනය කරයි. මෙම මිනිසා 1915 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ ලේඛකයෙකු වන රොමේන් රෝලන්ඩ් ලෙස පසුව හැඳින්වුනි. ෆ්‍රොයිඩ් රෝලන්ඩ්ව සමීප මිතුරෙකු ලෙස ...