ලොකු පාටියක් දාලා විවාහයක් සමරන්න ඕන බඳින දවසට නෙමේ බැඳලා අවුරුදු විස්සක් විසිපහක් විතර ගිහිල්ලා දරුවොත් හදලා ඒ දරුවො හොඳ මිනිස්සු විදිහට සමාජගත කළායිනුත් පස්සෙයි කියලා ගයාන් පෙරේරා Hari tv එකේ ළහිරු එක්ක කරලා තිබ්බ ඉන්ටවිව් එකකදි කියලා තිබ්බා. එහෙම වෙ...
මේ පසුගිය සතියේ ඇරඹි 'දකුණෙන් ආ මිනිහෙක්' (Man from the South) කෙටිකතාවේ දෙවන හා අවසාන කොටසයි. මෙහි රචකයා බ්‍රිතාන්‍ය ජාතික රෝල්ඩ් ඩාල් ය. ජනප්‍රිය ළමා කතා රචකයෙකු හා කෙටිකතාකරුවෙකු ලෙස ප්‍රකට ඔහුගේ පොත්වල පිටපත් කෝටි 30කට වඩා අලෙවි වී ඇතිබව පැවසේ...
මෙහි ගසේ කඳේ සිට ගසට කොටන්නේ කෑරලා වන අතර අත්තක් මත සිටින්නේ කොට්ටෝරුවායශ්‍රී ලංකාවේ ගැමි වහරේ ජනප්‍රිය කියමනක් ඇත. එනම්, "කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා, කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා" යන්නයි. මේ කියමන ඇසූ සැණින් අපේ මනසේ මැවෙන්නේ උදේ සිට සවස වන...
ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1...
පෘථිවියට තාවකාලිකව හෝ එහි විශ්වීය ගමනට දෙවන සහායකයෙකු නිල වශයෙන් ලැබී ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් මෑතකදී තහවුරු කරන ලදී. තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද 2025 PN7 නම් කුඩා ග්‍රහකයක්, පෘථිවියේ "අර්ධ-උපග්‍රහයෙක්" (quasi-satellite) හෙවත් "අර්...