ගැලරී ඩ’ඇපලෝන්' (Galerie d’Apollon)ප්‍රංශයේ අභිමානය වන, ලෝකයේ වැඩිම පිරිසක් නැරඹීමට යන ලූවර් කෞතුකාගාරය (Louvre), පසුගිය ඔක්තෝබර් 19 වැනි ඉරිදා දහවල් සිදුවූ අතිශයින් නිර්භීත මංකොල්ලයක දර්ශන තලයක් බවට පත්විය. වෙස්මුහුණු පැළඳි සොරුන් සිව් දෙනෙකු යුරෝ මිල...
තුන්වන චාල්ස් රජතුමාගේ ඉතිහාස ගත වෙන වතිකානු සංචාරයක් 2025 ඔක්තෝබර් 23 වැනිදා සිදුකලේය.චාල්ස් රජ යනු එංගලන්ත පල්ලියේ (Church of England) හි ප්‍රධානියා වෙයි ඔහු රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා වන පාප් වහන්සේ සමඟ පළමු වරට ප්‍රසිද්ධව යාච්ඤාවකට එකතු විය.1530දී අටවන හෙන් රි රජු විසින් පාප්වන්සේගේන් එංගලන්ත පල්ලියේ නායකත්වය අයින් කිරීමේ ප්‍රතිසංස්කරණය සිදුවීමෙන් පසු එංගලන්ත පල්ලිය විසීන් … …
“ලොකා, චූටියත් මේ සැරේ ලංකාවට එනවලු.” මානෙල් කිව්වා. මානි දැන් නිතරෝම එයාගේ පුතා සුරංග, සමන්ති, දීපානි වගෙම බඩා මල්ලියා දීපාල් එක්කත් WhatsApp එකෙන් කතා කරනවා. එහෙම කතා කරලා එකතු කර ගන්න එංගලන්තේ තොරතුරු මටත් කියනවා. ”දීපානි විතරක්? තනියම... ළමයි පස් ද...
සමහර වෙලාවට පොඩ්ඩක් උවමනාවෙන් බැලුවාම වටපිටාවේ හරි අපූරු දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවට වසන්ත කාලේනේ. මේ දවස්වල අපේ ගේ වටේට කුරුළු කූඩු කීපයක්ම හදලා බව මම දැක්කේ අහම්බෙන්. මේවා ගෙදරටම සම්බන්ධ කරලා හදපු ඇනෙක්ස් වර්ගයේ ඒවා මිසක් ගස් ...
ලොව විශාලතම මානව කෞතුක සම්පත් එකතුව ඇති, පැරීසියේ ලූව්ර (Louvre) කෞතුකාගාරයට හොරු පැන්න පුවත මේ සතිය ආරම්භයේ දී දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය විය. සොරකම සිදුවූයේ පසුගිය 2025 ඔක්තෝබර් 19 වැනිදා ඉරිදා දිනයේ උදෑසනය. එය, මිනිත්තු හතක් තුළ දී සිදුවු...