web analytics

මැරෙන සැටි මම පෙන්වමි!

                විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්‍රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැක්වෙන්නේ.මේ කතාවට පසුබිම් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් යුද්ධයට...

කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)

පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා උස් වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ස්ථානීය වශයේන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ප්‍රධා...

දෝණි 14

  කවි කතාවපසුගිය කොටසෙන්.................කොටසකි වත්කමෙන් දැවුනේ අධි        මිලකඉතිරිය සුරැකුනේ ගැනුමට මතු           දිනෙකලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ         හනිකගුවන...