web analytics

ශනිදා දහයට චුට්ටක් පසුවී… තවත් හෙදියක් අතුරුදන් වෙයි

මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...*    *    *හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් ...

නීල මහා යෝධයා හෙවත් සොළී දේශය දණ ගැස්සවූ අසහාය වීරයා

නීල මහා යෝධයා යනු පුරාණ සිංහල රාජධානියේ ඉතිහාසය හා ජනප්‍රවාද තුළ අතිශයින් බලසම්පන්න, වික්‍රමාන්විත චරිතයකි. මොහුගේ වීර චරිතය ගොඩනැගී ඇත්තේ ගජබා රජුගේ (ක්‍රි.ව. 114 - 136) සමයෙහි, දක්ෂිණ ඉන්දියාවේ සොලී (චෝල) දේශය සමඟ පැවති සබඳතා සහ යුධමය සිදුවීම් පසුබිම...

එකෝමත් එක ඈත දවසක..

පරිණාම සිතියමේ අග උන්හෙල්ලක් අතින් ගත් මිනිසා,කොහේදෝ සිට පැමිණඅනින්නට ගත් හින්දා,ටයි ගැටය ඩිංගක් බුරුල් කරමං කොන්ද දිගහැරියා...ඔය අතර, ශිෂ්ඨාචාර සැලසුම් ප්‍රකාරවහා හා හරි හාවා - කැලේ මැදින් ආවා..ජෛවගෝල රක්ෂිතයක් තුලදී ඉබ්බා, අභියෝග කෙරුවාපිටප...

මේ තරම් තරු පිරුණු රැයකත්…!

මේ තරම් තරු පිරුණු රැයකත්නුඹ නමින් - නුඹ වන්එකදු තරු රටාවක් නැති හැටි...!සඳක කරුවල පළුව මතබොහෝ දේ සිදුවෙයි..කිසිවක් ම සිදු නොවන සේරාත්‍රිය නම් සියලු දේඑතැන ඉපැදී, එතැන්හිම මිය යයි...කවුරු කොයි ලෙස කීවත්සඳ එළිය අතරින්,කරුවලත් පොළොව මත ඉහිරෙයි,අඳුර මත ලැ...

Australia celebrate one millionth permanent humanitarian visa

2025 අවුරුද්ද ඕස්ට්‍රේලියාවට සහ ඕස්ට්‍රේලියාවේ සරණාගත වීසා ඉල්ලාගෙන එන අයට විශේෂ අවුරුද්දක්, ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඕස්ට්‍රේලියාවට සරණාගතයන් ලෙස පැමිණ ස්ථිර පදිංචිය ගත්තු අයගේ ප්‍රමාණය මිලියනයක් බවට පත් වෙනවාලු. ඒ කියන්නේ දැනට නිකුත් කර තියෙන වීසා වලට ඉදිරියේදී එකතු වෙන වීසා එක්ක මිලියනයක් ජනතාව ඕස්ට්‍රේලියාව තුළ සරණාගතයන් ලෙස පැමිණ ස්ථිර පදිංචිය අරගන්න එක වෙනවා. … …