web analytics

ඇමරිකාවෙන් 30%ක බද්දක්!

ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10...

වාහන ආනයන සහ විදෙස් සංචිත

මාස කිහිපයකට කලින් අපේ බිරින්දෑ ලංකාවට ගිහින් ආවා. මට ඒ ගමනට එකතු වෙන්න අවකාශයක් නොතිබුණු නිසා ඈ ගියේ ඒ දවස්වලම ලංකාවට යන්න අවශ්‍යව සිටි අසල්වැසි මිතුරියක් එක්ක. මේ ගමන සඳහා දෙන්නා ගුවන් ප්‍රවේශපත්‍ර ගත්තේ වෙනවෙනමයි. මිතුරිය විසින් මිල දී ගත් ප්‍ර...

ක්ලැරන්ස් – ගිටාරයේ රිද්මය 01

 මේ මම ෆේස්බුක් හි දී කියවූ ලිපියක්. ලියා ඇත්තේ අමිරු ජයමහ නම් මහත්මයෙක්. විද්‍යුත් ගිටාරය දේශීයකරණය කරපු පළමු වගේම එකම සංගීතඥයා කියලා කිව්වොත් ඒක හරි කියලා මට හිතෙනවා. මොකද ඒ කාලේ විද්‍යුත් ගිටාරය බොහොමයක් (ඔක්කෝම) සංගීත කණ්ඩායම් පාවිච්චි කල...

SDR කියන්නේ මොනවාද?

මේ වෙද්දී ලංකාවට මූල්‍ය අරමුදලේ පස්වන වාරිකය ලැබී තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේත්, එම ණය ආපසු ගෙවිය යුත්තේත් SDR වලිනුයි. සරල අර්ථදැක්වීමක් ලෙස, SDR කියා කියන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකයක් කියා කියන්න පුළුවන්. එහෙත් මූල්‍ය අරමුදල විසින් SDR හඳුන්වන්...