web analytics

සංචිත අවශ්‍යතාවය ගණන් බලන්නේ කොහොමද?

පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියන්නේ ඉල්ලුම හා සැපයුම අනුව විණිමය අනුපාතය තීරණය වන ක්‍රමයක්. ඒ ක්‍රමයේදී සාමාන්‍යයෙන් විණිමය වෙළඳපොලට මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නේ නැහැ. පුද්ගලයින්ට සහ සමාගම් වලට ලැබෙන විදේශ විණිමය ඔවුන් විසින් වාණිජ බැංකු වලට වි...

සීයට තිහේ අලුත් බද්ද

මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ...

කුරුළු කතා

ඕස්ට්‍රේලියාවේ වැසියෝ සාමාන්‍යයෙන් magpie කුරුල්ලෝ ගැන වැඩි මනාපයක් නැහැ. ඒකට හේතුව එයාලා බිත්තර දාන කාලෙට එයාලගේ කූඩු තියෙන ගස් ළඟින්වත් කවුරුවත් යනවාට අකැමති නිසා. ඒ වෙලාවට එයාලා  ළඟින් යන එන අයගේ ඔලුවලට කොටන්න වගේ පාත් වෙනවා. මේ කාලෙට බයිසිකල්...

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ

ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්."ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා."මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආන...

ඌරු මස් එක්ක පොල් රොටි කෑවම පව්ද?

ඒ බැනර් එක; ‘ඌරු මස් සමඟ පොල් රොටි දන්සල’ කියලා තිබ්බ බැනර් එකේ foto එක නියමෙට ඇහැට වැදුණා. සුමාන ගණනකට කලින් දවසක. අම්මට සිරි! දැන් කාලෙ මාර දන්සල්නේ දෙන්න හදන්නේ... ජුනි 10, පොසොන් පොහෝ දින උදේ 9.00 සිට දෙනවලු... දැන්වීමක තියෙන්න ඕනි හැම දෙයක්ම නියම...