web analytics

සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට ඇටවෙන උගුල් හඳුනා ගන්න

‘අපට ලොකු අනතුරක් ගැන ඉව වැටිලා තියෙනවා. ස්මාට් ෆෝන් නිසා. ස්මාට් ෆෝන ඇබ්බැහිය දැන් වෙනදාට වඩා ලොකු ප්‍රශ්නයක් වෙලා. දුම්වැටි, මත්ද්‍රව්‍ය, මද්‍යසාරවලට වඩා මේ ස්මාට් ෆෝන ඇබ්බැහිය මිනිසාට අහිකර තත්වයක් උදා කරාවි කියලයි, අපට හිතෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම ත...

රන්පත්විල රන් සහ රිදීගම රිදී

 බදු නොගසා මහ සෑය හදන්න අරමුදල් සොයා ගත් ආකාරය ගැන කලින් ලිපියේ කතා කළානේ. ඒ ලිපියේ විස්තර කර තිබෙන පරිදී, මහා වංශයට අනුව, රත්තරන් හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් තුනක් ඊසාන දිගින් පිහිටි ආචාර විදියෙන්. රිදී හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් අටක් දකුණු ...

සොබා දහමින් ශාපවැදුණු දඩයක්කාරයා

අද අපි කියවන්න යන්නේ මේජර් රොජර්ස් ගැන.ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දඩයම් කළ තැනැත්තා වන මේජර් තෝමස් විලියම් රොජර්ස්, 19 වන සියවසේ මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ස්ටෝරි (1907) සඳහන් කරන හැටියට 1400 කට වැඩි ගණනකුත්, ග්‍රිල්ස් (1848) සඳහන් කරන ...

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි…

තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත...