රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක්වී සිටි එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මියගියේ එපිබැටිඩින් නමැති මාරාන්තික විෂ ශරීරගත වීමෙන් බවත්, මෙම එපිබැටිඩින් විෂ වර්ගය ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමරිකාවේ වනාන්තරවල වාසය කරන ගස් ගෙම්බන්ගේ සිරුරෙන් බවත්...
ලංකාවේ ඉදලා ඔසී වලට ආපු අපේ සමහරු මේ දවස් වල අගය කරන සෙනෙටර් පෝලින් හැන්සන් ගැන හොයලා නොලියා ඉන්න එක හොඳ නැහැ නේ මේ එයා ගැන. මූලින්ම බලමු පෝලිං හැන්සන්ගේ පවුල් පසුබිම ගැන. ජාතිවාදී දේශපාලනය කරන සෙන්ටර් හෑන්සන් එංගලන්ත හෝ අයර්ලන්ත ජාන තියෙන, ඕස්ට්‍රේලියාවේ ඉපදුන දෙමවුපියන්ට දාව ඕස්ට්‍රේලියාවේ ඉපදුන කියලා තමයි කියන්නේ. 2007 DNA පරීක්ෂණයක් … …
සංඛ්‍යාලේඛණ අනුව පැහැදිලි ලෙස පෙනෙන පරිදි ලංකාවේ ජනගහණය 2022 වර්ෂයේදී උපරිම අගයකට පැමිණ තිබෙනවා. ඉන් පසුව, 2025 දක්වා පසුගිය වසර තුනේදීම සිදු වී තිබෙන්නේ රටේ ජනගහණය අඩු වීමයි. පසුගිය වසර තුන ඇතුළත රටේ ජනගහණය 425,000කින් පමණ අඩු වී තිබෙනවා. කෝවිඩ් ...
ප්‍රංශ සංචාරයක මතක විවිධ චිත්‍රපට වලින්, පොතපතින් දැනගෙන තිබුනු ප්‍රේමවන්තයින්ගේ නගරයේ අයිපල් කුළුණ ඉදිරියේ සේයාරුවක් ගන්න කාලෙක ඉදන්ම මගේ ආසාවක් තිබුනා. මේ අයිපල් කුළුණට ගිය චාරිකාවේ මතක සටහනක්. යුරෝපයේම දේශපාලන දිශානතිය වෙනස් කළ ප්‍ර...
එකෝමත් එක කාලෙක...ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්. රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප...