web analytics

Category: Other

Plan Your Journey

අපි දැකපු දෙයක් තමයි ගොඩාක් අයට පුදුම හදිසියක් තියෙන්නේ වෙන රටකට යන්න ඒ හදීසියට අපිට ඒක කරන්න පුලුවන්ද ?කතා කරමු ඒ ගැන. සමහරු වෙන රටකට යන්නේ කොහොමද අහනවා අඩුම ගානේ පාස්පොර්ට් එක වත් හදාගෙන නෑ ඉතිං ඔයාලා මුලින්ම කරන්න ඔනා සියලුම රටවල් සඳහා අදාල වෙන විදිහට පාස්පොර්ට් එක හදා ගන්න එක මොකද යන්න චාන්ස් එක … …

The Best Way to get Permanent Residency in Australia for Temporary Visa Holders

තාවකාලික වීසා හිමි ඔබට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට ඇති හොදම මග මෙන්න (SBS සිංහල/ වාර්තා) Source: Pixabay / googlerankfaster කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික උපාධි වීසා හිමියන් හට මේ වනවිට සිය ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පවතින හොඳම විකල්පය වන Sponsor Visa පිළිබඳව අවධානයක් යොමු කිරීමේ අරමුණින් SBS සිංහල සේවය … …

Can a teacher migrate to Australia?

පහුගිය දවස් වල අපි දැක්කා නේ ලංකාවේ ඉන්න ගුරුවරු වැටුප් විශමතාව ඉවත් කරන්න කියලා කොරොනා අස්සේ උත්ගෝෂන කරනවා. දැන් රට ලොක්ඩවුන් කරලා නිසා හිතන්න පාත් එකක් ලියන්න හිතුනා. ඒ තමයි ගුරුවරයෙක් විදිහට වැඩ කරන කෙනෙක් ඔසී වලට එන්නේ කොහොමද කියලා. අපි දන්නා ගොඩක් ගුරුවරු එයාලා උගන්වන ගමන් කුමක් හෝ විශ්වවිද්‍යාලක හෝ මහරගම ජාතික අද්‍යාපන ආයතනයේඋසස් … …

Try Canada Australia visa while working in Middle East Country

Canada, Australia try කරන අයට සල්ලී නැත්නම් මුලින් මැදපෙරදිග ගිහිල්ලා එහෙන් apply කරන්න කියන Comment එක ගොඩක් පොස්ට් වලට දාල තියෙනනිසා මේ ගැන දන්න විදිහට විස්තර කරන්න හිතුවා. මැද පෙරදිග රටකට යන්න IELTS ඕනා නෑ සාමාන්‍ය English දැනුමක් එක්ක යන්න පුළුවන්. අවුරුදු ගානක experience ඕනා නෑ පොඩි තැනකින් පටන් ගන්න job හොයා ගන්න පුළුවන් – … …

Aussie work visa 03

ඕස්ට්‍රේලියාවට work visa ගන්නේ කොහොමද ? කලින් කොටසින් මම කතා කලා work visa කියන්නේ මොකක්ද, work visa වර්ග මොනවද එමෙන්ම 407 training visa එක ගැනත් කතා කලා.අද කතාකරන්න යන visa එක තමයි මේ කාන්ඩයේ වැදගත්ම visa එක. TSS 482 නැත්නම් Temporary skill shortage visa 482. මුලින් තිබුනු 457 visa එක වෙනුවට අලුතින් ඇති කරපු visa … …