web analytics

Category: Other

190

අද ලියන්න හිතුනේ කට්ටියගේ ඉල්ලිමක් පිට visa (subclass 190) එහෙමත් නැත්තනම් State sponsorship visa ගැන. මොකද Skilled Independent visa (subclass 189) විසා එක වගේ නෙවෙයි. ඉක්මනින් process වෙන ඉක්මනින් ඔසී එන්න පුළුවන් විස එකක් තමයි 190 විසා එක. මේකේ තියෙන ලොකුම දේ තමයි අපිට ලකුණු 65 ගන්න මදිව ඉන්නවා නම් තව ලකණු 5 ක් මේ … …

189-190

මුලින්ම කියන්න ඔනා මේ 189-190 කියන්නේ මොනාද කියලා. මේ අංක වලින් කියවෙන්නේ ඔසී එන්න පුලුවන් visa categories ගැන විස්තර ඔය ලින්ක් එකේ තියෙනවා. එතනින් 189-190 කියන්නේ ඔසී ස්තිර පදිංචිය ගන්න ලේසිම විසා කාන්ඩ දෙකක්. ගොඩක් අයගේ හීනයක් තමයි ඔසී ස්ථිර පදිංචිය ගන්න එක, එකේදී වැදගත් වෙන ප්‍රදානම දෙයක් තමයි SOL එහෙමත් නැත්නම් Skilled Occupations List … …

ඇයි මෙහෙම දෙයක් පටං ගත්තේ

මට මෙහෙම දෙයක් කරන්න හිතිලා ගොඩක් කල්, එත් අද තමයි එකට අවස්ථාවක් ලැබුණේ.  ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔස්ට්‍රේලියාවට හරි පාරෙන් එන්නේ කොහොමද කියලා. ඉතිං මට හිතුනා මම දන්න දේ මෙහෙම ලියන්න. කවුරු හරි කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතුන ...